Displaying items by tag: ත්‍රිපෝෂ කම්හල විකිණිල්ල නතර කරන්න හරියට ත්‍රිපෝෂ බෙදන්න – සජිත් පාර්ලිමේන්තුවේ දී කියයි

රජයේ ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව පෞද්ගලීකරණය කිරීම වහා නතර කරන ලෙසත් අඩපණව ඇති ත්‍රිපෝෂ ලබා දීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව සිදුකරන ලෙසත් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website