Displaying items by tag: දිස්ත්‍රික්ක 9කට නාය අනතුරු ඇඟවීම්

අඟහරුවාදා, 12 දෙසැම්බර් 2023 09:48

දිස්ත්‍රික්ක 9කට නාය අනතුරු ඇඟවීම්

දිවයිනේ බොහෝ ප්‍රදේශයවල තව දුරටත් පවතින අධික වැසි හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 38 නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (12 ) සවස දක්වා බල පැවැත්වෙන බව එම සංවිධානය කියයි

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website