Displaying items by tag: දුම්රිය ගමන්වාර 25ක් අවලංගුයි

සෙනසුරාදා, 30 මාර්තු 2024 10:44

දුම්රිය ගමන්වාර 25ක් අවලංගුයි

මුහුදුබඩ මාර්ගයේ කොළඹ මහ නගර සභාව විසින් සිදු කරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (30) දින දුම්රිය ගමන් වාර 25ක් අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්‌තමේන්තුව සදහන් කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website