සෙනසුරාදා, 30 මාර්තු 2024 10:44

දුම්රිය ගමන්වාර 25ක් අවලංගුයි Featured

මුහුදුබඩ මාර්ගයේ කොළඹ මහ නගර සභාව විසින් සිදු කරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (30) දින දුම්රිය ගමන් වාර 25ක් අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්‌තමේන්තුව සදහන් කරයි.

එම නඩත්තු කටයුතු ඊයේ(29) ආරම්භ කල අතර, අද දින ද එම දුම්රිය ගමන්වාර 25ම අවලංගු කළ බව සදහන් කෙරේ.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට(31) දිනයේ දී මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු ද යම් තරමකට ප්‍රමාද විය හැකි බවයි.

DMN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website