Displaying items by tag: දේශ­ගු­ණික විප­ර්යා­ස­ව­ලට මුහු­ණ­දී­මේදී කලා­පීය නාය­ක­ත්වය ගැනී­මට ශ්‍රී ලංකාව සූදා­නම් – පරි­සර සම්මාන උලෙ­ළේදී ජන­පති කියයි පරි­සර සම්මාන උලෙ­ළේදී ජන­පති කියයි

ජනා­ධි­පති පරි­සර සම්මාන උලෙ­ළේදී පරි­සර වාර්තා­ක­ර­ණය වෙනු­වෙන් සිළු­මිණ පුව­ත්පතේ මාධ්‍ය­වේ­දිනී සුරේකා නිල්මිණි ඉලං­කෝන් හා විශේ­ෂාංග කර්තෘ සුභා­ෂිණී ජය­රත්න රන් හා රිදී සම්මාන ද්විත්ව­යෙන් පිදුම් ලැබූහ. ලෝකඩ සම්මා­නය මව්බිම පුව­ත්පතේ මාධ්‍ය­වේ­දිනී සවනි ශේශා­ධිට හිමි විය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website