Displaying items by tag: පර්යේෂණ සඳහා රුහුණ වෛද්‍ය පීඨයට දුන් දාහතර ලක්‍ෂයකින් වැඩ ගෙන නෑ

පර්යේෂණ හා ව්‍යාපෘති සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ලැබී තිබූ රුපියල් දාහතර ලක්ෂ අටදහස්හාරසිය හැටතුනක මුදලක් වසර හතරකට අධික කාලයක සිට උපයෝජනය කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website