පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිළ අඩුකිරීම සම්බන්ධයෙන් සිකුරාදා (26) තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන මහතා පැවසීය.