Displaying items by tag: පාපන්දු සභාපති අපේක්ෂක දක්ෂිත ඇතුළු 5කගේ නාමයෝජනා ප්‍රතික්ෂේපයි

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරයට නාමයෝජනා භාරදුන් අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල මහතා ඇතුළු එම පාර්ශ්වයේ 5 දෙනෙකුගේ නාමයෝජනා පාපන්දු නිලවරණ කමිටුව ප්‍රතික්ෂේප කර ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website