Displaying items by tag: පාසල් සිසුන්ට අත් දිග ඇඳුම් ඇඳීමට යෝජනාවක්

පාසල් දරුවන්ට පාසල් කාලය තුළදී මදුරුවන් දෂ්ඨ කිරීම වැළැක්වීම සඳහා අත් පා ආවරණය වන දිග ඇඳුම් ඇඳීම සුදුසු බවට ඩෙංගු මර්දනය පිළිබඳ බස්නාහිර පළාත් අනු කමිටුව කළ යෝජනාව සම්බන්ධයෙනස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website