Displaying items by tag: පාස්කු ප්‍රහාරය පිළිබඳ අන්තර්ජාල ප්‍රකාශ නිසා කීර්තිනාමයට හානි වුණා – රාජ්‍ය බුද්ධි ප්‍රධානී උසාවියට කියයි

පාස්කු ප්‍රහාර මාලාවට අදාළව අන්තර්ජාලය ඔස්සේ නිකුත් කළ ප්‍රකාශ නිසා තමන්ගේ වෘත්තීය ජීවිතයට හා සිය කීර්තිනාමයට දැඩි හානියක් සිදුවූයේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි තුවාන් සුරේෂ් සලෙයි මහතා ඊයේ (4 දා) කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ සාක්‍ෂි දෙමින් පැවසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website