Displaying items by tag: පොලිසියේ පිරිසකට උසස් වීම් සහ ස්ථාන මාරු

සෙනසුරාදා, 09 දෙසැම්බර් 2023 10:29

පොලිසියේ පිරිසකට උසස් වීම් සහ ස්ථාන මාරු

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණයකට අනුව පොලිස් නිලධාරීන්ට ලබා දී තිබෙන උසස් වීම් , නව තනතුරු සහ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නියෝග කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website