Displaying items by tag: පොහොට්ටුව ඇන්දේ මගේ අතින් – 69 ලක්‍ෂයට නායකත්වය දෙන්න මට පුළුවන් – දිලිත් ජයවීර

මේ රටට සාමය උදා කරපු තිස් අවුරුදු යුද්ධය අවසන් කරපු මහින්ද රාජපක්‍ෂ යුග පුරුෂයා ගැන අපිට විශාල ගෞරවයක් තියෙනවා. නමුත් එතුමා දැනගත යුතු කාරණයක් තමයි එතුමාගේ සහෝදරයා පස්සෙන් යන්ට අපි නිවටයෝ නෙවෙයි. වහල්ලු නෙවෙයි. ඒක මතක තියාගන්න ඕන යැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා 30දා බදුල්ල දිස්ත්‍රික් සමුළුව අමතා පැවැසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website