Displaying items by tag: පොහොර සහනාධාරය රු25,000ට නංවයි

සිකුරාදා, 27 සැප්තැම්බර් 2024 11:10

පොහොර සහනාධාරය රු.25,000ට නංවයි

2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් 01 වැනිදා සිට හෙක්ටයාරයකට රු. 15,000 සිට රු. 25,000 දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබාදී ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website