Displaying items by tag: බයිඩන්ගේ බලාපොරොත්තු සුන්කළ චීන ජනපති

අඟහරුවාදා, 05 සැප්තැම්බර් 2023 10:49

බයිඩන්ගේ බලාපොරොත්තු සුන්කළ චීන ජනපති

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන G-20 සමුළුව සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් සහභාගි නොවන බව ප්‍රකාශ කිරීමෙන් තමාගේ බලාපොරොත්තු සුන් වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website