Displaying items by tag: බිලියන 1737ක් ණය පොලී ගෙවලා

ඉරිදා, 21 ජනවාරි 2024 13:49

බිලියන 1737ක් ණය පොලී ගෙවලා

රජය විසින් දේශීය හා විදේශීය ණය මත පොලී ගෙවීම සඳහා ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස නවයේ දී රුපියල් බිලියන 1,737.3ක මුදලක් වැය කර ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website