Displaying items by tag: බී ළුණු අර්තාපල් ආනයනයෙන් අධි ලාභ ලැබූ ආනයනකරුවන්ගේ ලැයිස්තුවක් කැදවයි

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරයේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ දෙවන රැස්වීම පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වූයේ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙනි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website