Displaying items by tag: මෛත්‍රිපාලට නඩුව අවසන් වනතුරු තනතුරු බැහැ

බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2024 09:47

මෛත්‍රිපාලට නඩුව අවසන් වනතුරු තනතුරු බැහැ

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීම නඩුව අවසන් වනතුරු වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (24දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website