Displaying items by tag: ලංකාවට කෘතිම බුද්ධි මධ්‍යස්ථානයක්… පනත පාර්ලිමේන්තුවට

ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘත්‍රීම බුද්ධිය සඳහා වන මධ්‍යස්ථානය (AI Center) ස්ථාපිත කිරීමට අදාළ නීති මෙම වසරේ මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website