Displaying items by tag: ලංකාවේ පිරිසක් රුවන්ඩා බැංකුවක් සල්ලිවලට ගනී…

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් සමූහයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන LOLC Mauritius Holdings Limited විසින් රුවන්ඩාවේ ක්ෂුද්‍ර මූල්‍ය බැංකුවක් වන Unguka Bank PLC හි බහුතර කොටස් අයිතිය මිල දී ගැනීමට කටයුතු කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website