Displaying items by tag: ලංවීම සේවකයකුට කැකිල්ලේ තීන්දුවක් – වෘත්තීය සමිති

අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබියදී උද්ඝෝෂණය කළ වරදට සේවය අත්හිටවූ ලංවීම කවුළු ලිපිකරුවන් හැටඅට දෙනා අතර එම දිනයන්හි රාජකාරී කළ අයකු සිටින බව වෘත්තීය සමිති කියා සිටිති.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website