Displaying items by tag: ලිට්‍රෝ ගෑස් මිල වැඩි කළ හැටි

සෙනසුරාදා, 04 නොවැම්බර් 2023 11:02

ලිට්‍රෝ ගෑස් මිල වැඩි කළ හැටි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ඉහළ දමා ඇතැයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 95කින් වැඩි කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website