සෙනසුරාදා, 04 නොවැම්බර් 2023 11:02

ලිට්‍රෝ ගෑස් මිල වැඩි කළ හැටි Featured

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ඉහළ දමා ඇතැයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 95කින් වැඩි කර තිබේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 3,565කි.කිලෝ ග්‍රූම් 5සිලින්ඩරයක මිල රුපියල් 38කින් වැඩි කර ඇත.එහි නව මිල රුපියල් 1,431කි. කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 18කින් වැඩි කර තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 668කි.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website