සෙනසුරාදා, 04 නොවැම්බර් 2023 11:14

ගෑස් මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…. Featured

අද මධ්‍යම රාත්‍රී සිට ගෑස් මිල ඉහල දමන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

ඒ අනුව මිල ඉහළ යන්නේ මෙසේය.

කිලෝ ග‍්‍රෑම් 12.5 රුපියල් 95කින් නව මිල රුපියල් 3565
කිලෝ ග‍්‍රෑම් 5 රුපියල් 38කින් නව මිල රුපියල් 1431
කිලෝ ග‍්‍රෑම් 2.5 රුපියල් 18කින් නව මිල රුපියල් 668

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website