සෙනසුරාදා, 04 නොවැම්බර් 2023 10:48

ඩොලරය රු. 334 පනී Featured

ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (3 දා) දිනයේදී රු. 334 ද ඉක්මවා ගියේය.

මේ අනුව මහ බැංකුව ඊයේ නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 334.13 ක්වා ඉහළ ගොස් තිබේ. පෙරේදා (2 දා) දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 333.43 ක් විය.

මේ අතර ඇමරිකානු ඩොලරයක ගැනුම් මිලද පෙරේදා වාර්තා වූ රු. 322.44 සිට ඊයේ (3 දා) දිනයේදී රු. 323.65 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website