සිකුරාදා, 03 නොවැම්බර් 2023 12:00

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් Featured

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම කිරීම සඳහා ඉන්දියා රජය ඩොලර් මිලියන 15 ක් ශ්‍රී ලංකාවට අද (2) ප්‍රදානය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර කොළඹ ජනාධිපති මන්දිරයේ දී පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී මෙම ප්‍රදානය සිදු කෙරුණු අතර අදාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ ද්විපාර්ශ්වික ලේඛන හුවමාරු කර ගැනිණි.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු ඉන්දීය දූත පිරිස ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

(අංජුල මහික වීරරත්න)

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website