Displaying items by tag: වාහන හැර සෙසු ආනයන තහනම් ලබන මාසයේ ඉවතට

සෙනසුරාදා, 23 සැප්තැම්බර් 2023 08:32

වාහන හැර සෙසු ආනයන තහනම් ලබන මාසයේ ඉවතට

දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website