Displaying items by tag: විදෙ­ස්ගත ශ්‍රමි­ක­ය­න්ගෙන් ජන­වා­රි­යේදී රු කෝටි 14,880ක ප්‍රේෂණ

ශ්‍රී ලංකාව ආර්ථික සහ මූල්‍ය වශ­යෙන් ශක්ති­මත් කිරීම සඳහා විශාල දාය­ක­ත්ව­යක් සප­යන විදෙ­ස්ගත ශ්‍රමි­ක­යන් විසින් පසු­ගිය ජන­වාරි මාස­යේදී රුපි­යල් කෝටි 14,880ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 488ක) මුද­ලක් ශ්‍රී ලංකා­වට ප්‍රේෂ­ණය කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website