Displaying items by tag: විනිසුරු වැටුපට බදු පැනවීමට එරෙහි අතුරු තහනම අත්හිටුවයි – පෙත්සම් 3ක් විභාගයට

රජය විසින් මෑතකදී පැනවූ නව බදු ප්‍රතිපත්තිය අනුව අධිකරණ විනිසුරුවරුන් හා කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන්ගේ වැටුප් හා දීමනාවලින් බදු අයකර ගැනීම අත්හිටුවමින් තම අධිකරණය විසින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය ඊයේ (25 දා) තීරණය කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website