Displaying items by tag: (Air China ) ගුවන් සේවය කටුනායකට

අඟහරුවාදා, 04 ජූලි 2023 10:12

Air China ගුවන් සේවය කටුනායකට

ගුවන් සේවය ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු , යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු මංගල ගුවන් යානය ඊයේ (03) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මීට වසර තුනකට පමණ පෙර මෙම චීන ජාතික ගුවන් සේවය , ශ්‍රී ලංකාව වෙත සිදු කළ ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා තිබුණි .

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website