Displaying items by tag: 63 people die in a severe landslide in Kerala

දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයට අයත් වයනාඩ් දිස්ත්‍රික්කයේ ඊයේ (30) හටගත් දැවැන්ත නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 63 දෙනකු පමණ මියගොස් ඇති අතර තවත් 100 දෙනකු පමණ තුවාල ලැබ රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් ඊයේ (30) දහවල් වාර්තා කර තිබිණි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website