Displaying items by tag: A bomb blast near the Israeli embassy in New Delhi

පෙරේදා (26) සවස ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය ආසන්නයේ පිහිටි ප්‍රදේශයක සිදු වූ බෝම්බ පිපිරීමක් හේතුවෙන් ඊශ්‍රායලය විසින් ඉන්දියාවේ සිටින ඊශ්‍රායල ජාතිකයන්ට තම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙස දැනුම් දී තිබේ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website