Displaying items by tag: Allegation of changing election results: Trump who said he would not surrender, surrenders

2020 වසරේ පැවැති ඇමරිකානු ජනාධිපතිවරණයේදී ජෝජියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් වීමට නියමිතව සිටි හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (25 දා) ජෝජියා ප්‍රාන්තයේ ෆවුල්ටන් බන්ධනාගාර නිලධාරීන්ට යටත් වී තිබේ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website