Displaying items by tag: Electricity charges were reduced because people were afraid to join the compass

ආණ්ඩුව විසින් විදුලි ගාස්තු අඩු කර ඇත්තේ ජනතාවට සහන ලබාදීමට නොව ඡන්දයක් ළඟ නිසා බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website