බංග්ලාදේශයේ සිදුවූ විරෝධතා හා ප්රචණ්ඩ ක්‍රියා අතරතුර හිංසනයට ලක් වූ හින්දු ජාතිකයන් විශාල පිරිසක් වීදි බැස ප්‍රචණ්ඩත්වයට එරෙහිව විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.