Displaying items by tag: Homes damaged by floods and cyclones are approved for compensation

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් ඇති වූ ගංවතුර, අධික සුළං ඇතුළු ආපදාවන්ගෙන් හානි වූ නිවාස ඉදි කිරීම සහ අලුත්වැඩියා කිරීම සඳහා වන්දි ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website