Displaying items by tag: IMF ප්‍රතිසංස්කරණ නිම වනතෙක් ඡන්ද නෑ ජනාධිපති මැතිවරණ කොමිසමට කියයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ආර්ථික ප‍්‍රතිසංස්කරණ වැඩසටහන අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමේ ඉඩක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට හා මැතිවරණ කොමිසම දැනුවත් කර ඇතැයි වාර්තා වෙයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website