The previous listing was the first listing in the category. There are no listings before the previous listing. Click the back button in your browser to return to it, or browse another listing below.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය තව දුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ප‍්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතා නැවතත් පෙර සිටි තත්ත්වයට පත්වීමේ හැකියාව වෛද්‍ය විද්‍යාත්මකව ඉතා අඩු බව සෞඛ්‍යය ව්‍යත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි.