කූට ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්රයක් උපයෝගි කර ගෙන ශ්රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයකු ඇතුළු ඔහුගේ චීන සහ ඊජිප්තු ජාතික මිතුරන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපළ තුළ කළහකාරී ලෙස හැසිරෙමින් සිටි නිසා ඔවුන් පැමිණි ගුවන් සේවා යානයකින් පිටුවහල් කිරීමට ‘රඳවා තබා ගැනීමේ කුටියක’ රඳවා සිටියදී