දේශපාලකයින් විසින් බංකොලොත් කරපු රටක ව්‍යාපාර කිරීමේදී දැඩි අසීරුතාවයට පත්වී සිටින සුළු හා මධ්‍යම පරිමාණ වගේම ක්ෂුද්‍ර ව්‍යාපාරිකයින් විසින් බැංකු වලින් අරන් තියන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නීති හඳුන්වාදිය හඳුන්වා දිය යූතු බව ආචාර්ය හර්ශද සිල්වා මහතා අවධාරණය කරමින් පවසා සිටී.