බ්‍රහස්පතින්දා, 08 ජූනි 2023 19:24

හඩිය මහන්සියෙන් ගොඩ නැගූ සුළු හා මධ්‍යම පරිමාණ සහ ක්ෂුද්‍ර ව්‍යාපාර රැක ගනිමු. අළුත් නීති හඳුන්වා දෙමු. Featured

දේශපාලකයින් විසින් බංකොලොත් කරපු රටක ව්‍යාපාර කිරීමේදී දැඩි අසීරුතාවයට පත්වී සිටින සුළු හා මධ්‍යම පරිමාණ වගේම ක්ෂුද්‍ර ව්‍යාපාරිකයින් විසින් බැංකු වලින් අරන් තියන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නීති හඳුන්වාදිය හඳුන්වා දිය යූතු බව ආචාර්ය හර්ශද සිල්වා මහතා අවධාරණය කරමින් පවසා සිටී.

වැඩිදුරටත් ඒ මහතා පවසා සිටියේ "එහෙම නැතිව වසර ගණනාවක් දහඩිය මහන්සියෙන් ගොඩනගාගත් මේ ව්‍යාපාර විනාශ කරමින් බැංකු ණය ගෙවාගැනීමට නොහැකිවූ පමණින් මේ ව්‍යාපාරිකයින්ගේ දේපොළ විකිණීම නොකළ යුතු බවයි. එමෙන්ම මෙහිදී මෙම ව්‍යාපාරිකයින් මුහුණ දෙන ගැටලු 04 ක් පිළිබඳව අවධානය යොමු කළ යූතු බවද සඳහන් කර සිටියා.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website