Displaying items by tag: Police impounds over 1,103 lakh vehicles and properties

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ලක්ෂ 1,103 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් 2024.03.29 වන දින තහනමට ගෙන ඇති අතර, එම දේපල සහ වාහන නිරීක්ෂණය කිරීම සදහා පොලිස්පතිතුමා සහභාගි විය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website