Displaying items by tag: Rewards given by the police to informers about illegal firearms are on the rise

දිවයින පුරා සංසරණයවන නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ අත්අඩංගුවට ගනීම සදහාත් එලෙස වැටලීම් සිදු කරන පොලිස් නිලධාරීන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීම සදහාත් පොලිස් ත්‍යාග අරමුදලින් ගෙවනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණය වැඩි කර ගෙවීමට පොලිස්පතිවරයා තීරණය කර ඇත.


ඒ අනුව අද(25) සිට ලබන ජූලි 31 වැනිදා දක්වා කාලය තුළ සිදුකරන වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම් සඳහා මෙම ත්‍යාග මුදල් ගෙවීම සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනු ලබයි.

අදාළ ගෙවීමට නියමිත ත්‍යාග මුදල පහත දැක්වේ.

මෙතැනින් බලන්න

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website