ශ්‍රී ලංකා – එක්සත් ජනපද සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.