Displaying items by tag: Xpres Pearl නෞකා අනතුරේ වන්දි සීමාවලට එරෙහිව බ‍්‍රිතාන්‍ය අධිකරණයේ විරෝධතා…

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට පනවා ඇති සීමාවලට එරෙහිව බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ ලබන 29 වැනිදා විරෝධතා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website