රැකියා සඳහා විදේශගත වන කාන්තාවන්ගේ දරුවන්ගේ රැකවරණය තහවුරු කිරීමට නව චක්‍රලේඛයක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් 2023.03.31 දාතමින් නිකුත් කර තිබේ.