Displaying items by tag: ආර්ථිකය පණ ගන්වන්න විදේශ ආයෝජන, පෞද්ගලිකව හෝ රාජ්‍ය ආයෝජන අවශ්‍යයි…

“ආර්ථිකය පණ ගැන්වීමේ ඉදිරි ක්‍රියා මාර්ගය සඳහා, විදේශ ආයෝජන, පෞද්ගලිකව හෝ රාජ්‍ය ආයෝජන අවශ්‍යයි. ස්ථාවරව ඒ ප්‍රතිපත්තියට අපි සියලු දෙනා කැප වී තිබෙන බව, මා විශ්වාස කරනවා, මුළු පාර්ලිමේන්තුවම. එය සාර්ථක කරන්න සහයෝගය හා සක්‍රීය දායකත්වය පෞද්ගලික අංශයෙනුත් අපි බලාපොරොත්තු වෙනවා” අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website