Displaying items by tag: ඉන්දියාවේ ඓතිහාසික වාර්තාවක් තබමින්

නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ නව අගමැතිවරයා ලෙස තුන්වැනි වරටත් ඊයේ දිවුරුම් දුන්නේය. ඒ සමඟම ඔහු තුන්වැනි වරටත් අගමැති ධුරයට පත්වූ දෙවැනි රාජ්‍ය නායකයා ලෙස ඉන්දීය ඉතිහාසයට එක්විය. මීට පෙර අවස්ථා තුනකදී එරට අගමැති ධුරයේ කටයුතු කර ඇත්තේ ජවහර්ලාල් නේරු පමණක් බව ද ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website