Displaying items by tag: ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා නායකයෙක් මරුට

ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් පෙරේදා (08දා) එල්ල කරන ලද ප්‍රහාරයකින් ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධාන පෙළේ අණ දෙන නිලධාරිවරයෙකු වූ විස්සම් ටව්ල් හා තවත් හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයෙකු මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website