Displaying items by tag: ඊශ්‍රායල හමුදා තවත් රෝහලක් වටලයි

අඟහරුවාදා, 21 නොවැම්බර් 2023 10:02

ඊශ්‍රායල හමුදා තවත් රෝහලක් වටලයි

සති 06ක් ගතවී ඇති බියකරු ගාසා මෙහෙයුමේ ඉමහත් ආන්දෝලනයකට ලක්වූ ගාසා නගරයේ අල් ෂිෆා රෝහල වටලෑම සාධාරණීයකරණය කිරීමට ඊශ්‍රායලය, හමාස් සංවිධානයට අලුත් චෝදනාවක් එල්ල කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website