Displaying items by tag: උ කොරියාවෙන් ද කොරියානු දූපතකට ප්‍රහාර

උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට අයත් ‘යියොන්ප් යෙයොන්ග්’ දූපත වෙත විශාල තුවක්කුවක් හරහා ෂෙල් වෙඩි ප්‍රහාර 200කට අධික සංඛ්‍යාවක් ඊයේ (05) යොමුකර ඇති බව දකුණු කොරියානු ආරක්ෂක හමුදාවන් විසින් නිවේදනය කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website